සඳක් වෙන්න බැරි නම් ඔබට
කමක් නැත මට
තරුවක් වෙන්න ඔබ මට
මම කැමතියි ඒ පුංචි එළියට
දිනක්වත් ඔබ නොදැක ඉන්න බැරි මම
කැමති හැමදාම ඔබ ළඟ ඉන්නවට
පුංචි එළිය හැමදාම එතකොට මා ළඟ
අමාවකක් නෑ පුංචි තරුවට
මීට තරුවට පෙම් කරන

( ෂාරා )
K.A.සචිනි ඉෂාරා
2018.07.24
2018.07.24
Ela...
ReplyDeleteEla...
ReplyDeleteNiyamai...
ReplyDeletenice
ReplyDelete