...ඔබ ඔබමයි...
ජීවිත කාලය පුරාවට
ඔබට ඔබ හමු නොවුණහොත්
සිතා ගත නොහැකියි
ඔබ කුමක් කරාවිද කියා...
ඔබට ඔබ හමු වූ දිනක
අහන්න ඔබ
ඔබ නම් වූ ඔබගෙන්
මෙතෙක් ඔබ
හමු නොවුණෙ
ඇයි දැයි කියා...
කියාවි ඔබ
මා ඔබ අසලම රැඳුණත්
ඔබට මා හඳුනාගත නොහැකි වූ බව...
සිතන්න ...හොඳින් සිතන්න...
ඔබ සිටින්නේ ඔබ තුළම බව...
( ෂාරා )
K.A.සචිනි ඉෂාරා
2018.06.04
Nice sachi
ReplyDeleteඑක නියමයි🤗
ReplyDeletethank you...
Deleteඑක නියමයි
ReplyDeleteWoW....nice one chinu 😊
ReplyDeletethanks gayan...
DeleteLasssniiiiiii dr
ReplyDeletethanks...
Deleteanga athule hangila inna kenawa athulata ganna hoda motiwate ekak
ReplyDeleteThank!
Eka hondai...
ReplyDeleteEka hondai...
ReplyDeletelassanai
ReplyDeleteLassana adahas tikak..
ReplyDelete