My Art
Wednesday, August 1, 2018
විශ්වාසය...
සිඳු රළ සහ වෙරළ
පවන් රැල් ගෙන ගිය ද සිඳු රළ ඈතකට
දනියි වෙරළ යළි සිඳු රළ එන බවට
පවන් රැල්ලේම පිහිටෙන් මිස
එන්නට නොහැකියි සිඳු රළට වෙරළට...
( ෂාරා )
කේ.ඒ.සචිනි ඉෂාරා
2018.08.01
පවන් රැල් ගෙන ගිය ද සිඳු රළ ඈතකට
දනියි වෙරළ යළි සිඳු රළ එන බවට
පවන් රැල්ලේම පිහිටෙන් මිස
එන්නට නොහැකියි සිඳු රළට වෙරළට...
( ෂාරා )
කේ.ඒ.සචිනි ඉෂාරා
2018.08.01
Subscribe to:
Posts (Atom)
-
සිඳු රළ සහ වෙරළ පවන් රැල් ගෙන ගිය ද සිඳු රළ ඈතකට දනියි වෙරළ යළි සිඳු රළ එන බවට පවන් රැල්ලේම පිහිටෙන් මිස එන්නට න...